නිර්මාතෘවරු

2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය

2024 දෙවන වාර පරීක්ෂණය

ves1.jpeg
ves1.jpeg

 

වර්ෂා කාලයට ගංවතුර උවදුරින් පීඩා එල්ල වූ නිසා පාසල් ගොඩනැගිල්ල නිරන්තරයෙන්ම විනාශයට පත්විය.එමෙන්ම වර්ෂා කාලයේදී ගුරුවරුන්ට සහ ලමයින්ට  ගමනාගමන අපහසුතා ද ඇතිවිය.මෙවැනි දුෂ්කරතා හේතුවෙන් වර්ෂ 1958  පාසල වෙනත් තැනකට රැගෙන යන ලදී.