2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය මේ අයුරින් පැවැත්විණි.
2024 දෙවන වාර පරීක්ෂණය


1958 වර්ශයේ ආරම්භ කරන්නට යෙදුණු මප/තෙල් බණ්ඩාරනායක ද්විතීක පාසල 2024 වර්ෂය වන විට ඉතා සීඝ්රයෙන් භෞතික මෙන්ම මානව සම්පත ද වර්ධනය විය.පාසලේ ධීමතුන්ගේ අප්රතිහත ධෛර්යය නිසාම වසරින් වසර දැනුම කුසලතා ආකල්ප වර්ධනය කර ගනිමින්වි විධ ක්ෂේත්රයන්ට ගැලපෙන ඇසුරින් ධීමතුන් බොහෝ පිරිසක් බිහිවිය. මෙවැනි පිරිසක් සමාජගත කරන්නට ආචාර්ය ප්රාචාර්ය වරුන් මේ ගත් මෙහෙය අපමණය.මේ තුළින් ලබන සොම්නස උත්කෘෂ්ටය දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට හැම දෙනාටම තවත් ශක්තිය ධෛර්ය ලැබේවායි ප්රාර්ථනා කරමි.
පූජ්ය උඩත්තව හේමාලෝක හිමි
අධ්යාපන පරිපාලන නියෝජ්‍ය විදුහල්පති
බණ්ඩාරනායක ද්විතීයික පාසල.
© 2026 බණ්ඩාරනායක ද්විතීයික පාසල - තෙල්දෙණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk