සිරිබර මනා හර මේ පියස හෙළි කළ
සම්බුදු පහසින් හොද තෙදිනා
බණ්ඩාරනායක විදුහල්මෑණී
නමදිමු හද බැතියෙන් නිති.
දෙස ජය ගැනුමට බස රැක රැකුමට.
අනුබල සිත කාමී
අගයමු අපේ ඔබේ නම
සුරකිමු දිවිහිමියෙන් පේවී
නිජබිම සුරකින බලඇණියක් සේ
ඔබ පහසින් අප ඔප වේවා
හෙළවිරු පහනේ සිළු වන්නෙමු අපි
අපගේ ජීවය ඔප වේවා.
සිරිබර මනහර





