2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය

2024 දෙවන වාර පරීක්ෂණය

ves1.jpeg
ves1.jpeg
පාසල ආරම්භ වූ දිනය 1958 ඔක්තෝම්බර් 15
පාසල රජයට පවරා ගත් දිනය 1958.10.15
ජාතික පාසලක් වූ දිනය 2021.05.12
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12054
සංගණන අංකය 03159
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 07 
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය තෙල්දෙණිය
කොට්ඨාසය මිණිපේ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිණිපේ
ග්‍රාම සේවක වසම උඩවෙල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 910
මුළු ශ්‍රේණි ගණන 23
මුළු පන්ති ගණන 23
2024 ඔක්තෝම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 876
2024 ඔක්තෝම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 33
පාසලේ වර්ණය දම්, කහ,මෙරොන්