තෙල්දෙණිය
2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය මේ අයුරින් පැවැත්විණි.
2024 දෙවන වාර පරීක්ෂණය
ශක්තිමත්පෞරුෂයකින් හෙබි අභිමානවත් පුරවැසියෙක් සමාජගත කිරීම
දැනුම ආකල්ප කුසලතාවලින් පිරි පුරවැසියන් බිහි කිරීමට පාසල සතු භෞතික හා මානව සම්පත් මෙහෙයවීම