තෙල්දෙණිය
2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය මේ අයුරින් පැවැත්විණි.
2024 දෙවන වාර පරීක්ෂණය
අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ තද රතු,කහ සහ නිල් වර්ණයි.පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.