2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය

2024 දෙවන වාර පරීක්ෂණය

ves1.jpeg
ves1.jpeg
2024 ශ්‍රි රතනපලාභිදාන ගුණානුස්මරණ විවාද තරගාවලියෙ අනුශූරතාවය ලබා ගැනීම

2024 ශ්‍රි රතනපලාභිදාන ගුණානුස්මරණ විවාද තරගාවලියෙ අනුශූරතාවය ලබා ගැනීම

ශ්‍රි රතනපලාභිදාන ගුණානුස්මරණ විවාද තරගාවලියේ සමස්ථ අනුශූරතාවය අප පාසල දිනාගන්නා ලදී.

එම විවාද තරගාවලියෙන් ජයග්‍රහණ ලබා ගත් අප පාසලේ විවාද කණ්ඩායමේ සියලුම දරුවන්ටත් විවාද කණ්ඩායම භාර සියලුම ගුරුභවතුන්ටත් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලේ සියලුම ගුරුවරුන්ගේ සහ පාසලේ අනෙකුත් සියලුම සිසුන්ගේ උණුසුම් සුබ පැතුම්.