තෙල්දෙණිය
2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය මේ අයුරින් පැවැත්විණි.
2024 දෙවන වාර පරීක්ෂණය
2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ සමුහ වාදන (විවෘත -පිරිමි)
ප්‍රථම ස්ථානය (W.D. අමරදේව ගුණ අනුස්මරණ සම්මානය) 2024.10.26 වන දින අප විද්‍යාලය දිනාගන්නා ලදී.