ශ්‍රි රතනපලාභිදාන ගුණානුස්මරණ විවාද තරගාවලියේ සමස්ථ අනුශූරතාවය අප පාසල දිනාගන්නා ලදී.
එම විවාද තරගාවලියෙන් ජයග්‍රහණ ලබා ගත් අප පාසලේ විවාද කණ්ඩායමේ සියලුම දරුවන්ටත් විවාද කණ්ඩායම භාර සියලුම ගුරුභවතුන්ටත් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලේ සියලුම ගුරුවරුන්ගේ සහ පාසලේ අනෙකුත් සියලුම සිසුන්ගේ උණුසුම් සුබ පැතුම්.





