පුවත් හා විශේෂ අවස්ථා
බණ්ඩාරනායක ද්විතියික පාසලේ ළමා දින වැඩ සටහන 2024.10.01 දින උත්කර්ෂවත්ව ලෙස පැවැත්විණි.
ශ්‍රි රතනපලාභිදාන ගුණානුස්මරණ විවාද තරගාවලියේ පිල්හත විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මලල ක්‍රීඩා අවසන් අදියරේ තරග පසුගියදා තෙල්දෙණිය ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ අමරසිරි පියදාස මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.





