2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය

2024 දෙවන වාර පරීක්ෂණය

ves1.jpeg
ves1.jpeg
තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මලල ක්‍රීඩා උළෙල 2024

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මලල ක්‍රීඩා උළෙල 2024

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මලල ක්‍රීඩා අවසන් අදියරේ තරග පසුගියදා තෙල්දෙණිය ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන මයා , තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සසංක තෙන්නකෝන් මයා, තෙල්දෙණිය කලාප ක්‍රීඩා අංශය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්තමලර් මිය සහ කලාපයේ පාසල් රැසක විදුහල්පතිවරුන්ද සහභාගි විය. 

සමස්ථ ක්‍රීඩා උළෙලේ 
ප්‍රථම ස්ථානය උඩවෙල බණ්ඩාරනායක විදුහලත්
දෙවන ස්ථානය හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසලත්, 
තෙවන ස්ථානය තෙල්දෙණිය ජාතික පාසලත් හිමිකර ගන්නා ලදි. 

Latest News

ලෝක ළමා දින වැඩ සටහන 2024

 බණ්ඩාරනායක ද්විතියික පාසලේ ළමා දින වැඩ සටහන 2024.10.01 දින  උත්කර්ෂවත්ව ලෙස පැවැත්විණි.

ශ්‍රි රතනපලාභිදාන ගුණානුස්මරණ විවාද තරගාවලිය 2024

ශ්‍රි රතනපලාභිදාන ගුණානුස්මරණ විවාද තරගාවලියේ පිල්හත විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි