ආයුබෝවන් අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ කොට්ඨාසයේ උඩවෙල ප්‍රදේශයේ මනරම් භූමියක පිහිටි බණ්ඩාරනායක ද්විතීයීක පාසල දරුවන්ගේ නැණ නුවණ වඩන්නට ඉමහත් සේවයක් සපයන පාසලකි. පාසලේ ශ්‍රේණි 6 සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. විද්‍යාලයේ උසස් පෙළ අංශය කලා හා වාණිජ යන විෂය ධාරා වලින් සමන්විත වේ.






